For Sri Lankan customers - update 20.04.2023

 දේශීය පාරිභෝගික මහත්ම මහත්මීන් උදෙසා කෙරෙන දැනුවත් කිරීම.

රට තුළ උද්ගතව ඇති ආර්තික තත්වය සැළකිල්ලට ගණිමින් අප දේශීය වෙළඳපොළ වෙත භාණ්ඩ නිකුත් කිරීම තාවකාලිකව නවතාදමා ඇති අතර අපනයන කටයුතු උදෙසා පමණක් භාණ්ඩ නිෂ්පාදනය කරන බව ඔබට කාරුණිකව දැනුම්දීමට කැමැත්තෙමු.දේශීයව අවශ්‍ය වන විශේෂ මුද්‍රිත ඇණවුම් උදෙසා  පමණක් දේශීයත්වයට ගරුකීරීමක් වශයෙන් යම් ප්‍රමාණික සීමාවකට යටත්ව ඩොලර් මිලට සාපේක්ෂව යම් සහනදායී මිලකට  පහන් කූඩු සැපයීමට අපට හැකියාව ඇත.එවැනි අවශ්‍යතාවයක් වේ නම් අප වෙත ඊමේල් පණිවුඩයක් එවා හෝ දුරකථනයෙන් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

email - contact@Hifona.com

Mobile - 071 8115862

%HHours
%MMinutes
%SSeconds
%-dDays
%HHours
%MMinutes
%SSeconds
%-wWeeks
%-dDays
%HHours
%MMinutes
%SSeconds
%HHours
%MMinutes
%SSeconds
%-dDays
%HHours
%MMinutes
%SSeconds
%-wWeeks
%-dDays
%HHours
%MMinutes
%SSeconds

Your cart

Close

Your cart is currently empty.